Quality education, experienced teachers and individual attention for every student.
Celebrating the achievements and academic progress of our students.
We are committed to providing quality education through experienced teaching, modern learning methods and individual attention. Our goal is to help every student understand Mathematics clearly, build confidence and achieve their academic goals.
එකම අරමුණක් වෙනුවෙන් — ඉගෙනීම, පුහුණුව සහ විභාග සූදානම එකම ක්‍රමවේදයකින්.
පළමු දිනයේ සිට විභාග ශාලාව දක්වා සිසුවාගේ ගමන සඳහා පැහැදිලි සහ සැලසුම් කළ ක්‍රමවේදයක්.
අලුත් පාඩම් ඉගෙනීමෙන් පමණක් නොනැවතී, පෙර ඉගෙනගත් කරුණු නැවත මතක් කරමින් දැනුම ශක්තිමත් කිරීම.
විභාගයට ළං වූ විට පමණක් නොව, පළමු දිනයේ සිටම කාලය කළමනාකරණය කරමින් පිළිතුරු ලිවීමට පුහුණුව.
Paper එකක් ලියා ලකුණු ලබාගැනීමෙන් පමණක් නොව, වැරදුණු තැන් හඳුනාගෙන ඒවා නැවත නිවැරදි කර ගැනීමට අවධානය යොමු කිරීම.
දක්ෂ සිසුන් පමණක් නොව, අමාරුවෙන් ඉගෙන ගන්නා සිසුන්ටත් අවශ්‍ය පුහුණුව, මඟපෙන්වීම සහ දිරිගැන්වීම.
ප්‍රශ්න පත්‍ර ලියා අවසන් කිරීමෙන් පසු පිළිතුරු, ක්‍රම සහ වැරදි සාකච්ඡා කරමින් ප්‍රශ්න තේරුම් ගැනීමට අවස්ථාව.
පන්ති කාමරයේ සිටින සිසුන්ට මෙන්ම දුරස්ථව සම්බන්ධ වන සිසුන්ටත් ඉගෙනීමේ අවස්ථා ලබාදීම.
පාඩමක් ඉගැන්වීම පමණක් නොව, සිසුවාගේ progress, paper performance සහ අවසාන ප්‍රතිඵලය දක්වා අවධානය යොමු කිරීම.
පළමු දිනයේ සිට විභාග ශාලාව දක්වා — සැලසුම් කළ පියවර හතක්.
විෂය නිර්දේශයේ සෑම කොටසක්ම විභාගයට මාසයකට පෙර ආකර්ෂණීය ඉගැන්වීම් රටාවකින් අවසන් කිරීම.
පිළිතුරු ලිවීමේ වේගය හුරු කිරීමට පළමු දින සිට විභාගය දක්වා සෑම දිනකම පැවැත්වෙන කෙටි ප්‍රශ්න පත්‍ර මාලාව.
පෙර ඉගැන්වූ පාඩම් සතියකට වරක් නැවත මතක් කිරීම සඳහා ලබාදෙන කෙටි නිබන්ධන මාලාව.
දිස්ත්‍රික්ක 20+ සහ Zoom හරහා ප්‍රශ්න පත්‍ර ලිවීම — සතියක් ඇතුළත සම්පූර්ණ සාකච්ඡාව සමඟ විභාගයට හුරුවීම.
ලංකාවේ පළමු වරට — රාත්‍රී 7 සිට පසුදා උදෑසන වන තෙක් දුර්වල සිසුන් පුහුණු කරවන විශේෂ වැඩසටහන.
අධෛර්යමත් වූ සිසුන් ධෛර්යමත් කිරීමට — maths වලින් සාර්ථක වූ විශිෂ්ටයන් සමඟ අධ්‍යාපනික සහ බාහිර ගැටලු නිරාකරණ වැඩසටහන.
ප්‍රතිඵල පැමිණි විගස ආරම්භ වන — අසාර්ථක වූවන් විශිෂ්ටයන් බවට පත්කරන, සියලු සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි අධිවේගී Revision පන්තිය.
Everything students need to learn, practice and stay connected.
View class schedules and stay updated with upcoming sessions.
Access previous examination papers for effective practice.
Explore student achievements and academic results.
Get the latest class updates, notices and important information.
A dedicated learning space for students and their resources.
Join classes remotely and continue learning from anywhere.
AI POWEREDGet intelligent assistance when you need help understanding difficult concepts.
AI POWEREDPractice with intelligently generated questions and exercises.
AI POWEREDTrack learning progress and identify areas for improvement.